2025 Biology Methmal Jayasekara Telegram channel photo

2025 Biology Methmal Jayasekara

@methmalbiology2025Public Channel

2025 Biology Methmal Jayasekara shares IPL updates and media on Telegram. Join to stay updated.

IPLIndonesiaIndonesia

161

Last views

4.5k (4,468 subscribers)
Anggota
—
Rating
47
Total Posts
Oct 14, 2026, 11:03 AM
Diperbarui
Apr 5, 2026
Created
Stats

Anda melihat konten dalam bahasa Indonesia. Untuk melihat konten dalam bahasa lain, ubah bahasa situs web.

Channel Information

Channel Information
Channel Name2025 Biology Methmal Jayasekara
Username@methmalbiology2025
CategoryIPL
LanguageIndonesia
CountryIndonesia
Anggota4,468
Channel TypePublic Channel
Created5 Apr 2026
Last Updated14 Okt 2026 • 7 hari yang lalu
StatusActive

Peringkat

Peringkat Global
#447635-722
Peringkat Bahasa
#2892-1
Peringkat Kategori
#3251-12

Pertumbuhan Pelanggan

Total: 4.5K30 Days growth: -2164.6%
09/1509/2009/2509/3010/0510/1010/14
Pertumbuhan Pelanggan - 30 Days
DateSubscribers
15:09:20264,684
16:09:20264,684
17:09:20264,623
18:09:20264,623
19:09:20264,623
20:09:20264,623
21:09:20264,623
22:09:20264,623
23:09:20264,623
24:09:20264,623
25:09:20264,623
26:09:20264,623
27:09:20264,623
28:09:20264,623
29:09:20264,623
30:09:20264,623
01:10:20264,623
02:10:20264,623
03:10:20264,623
04:10:20264,623
05:10:20264,623
06:10:20264,623
07:10:20264,623
08:10:20264,623
09:10:20264,623
10:10:20264,623
11:10:20264,623
12:10:20264,623
13:10:20264,623
14:10:20264,468
Pertumbuhan Pelanggan - Weekly
DateSubscribers
Week of 30:03:20265,511
Week of 06:04:20265,455
Week of 13:04:20265,455
Week of 20:04:20265,455
Week of 27:04:20265,364
Week of 04:05:20265,364
Week of 11:05:20265,258
Week of 18:05:20265,258
Week of 25:05:20265,258
Week of 01:06:20265,190
Week of 08:06:20265,190
Week of 15:06:20265,190
Week of 22:06:20265,190
Week of 29:06:20265,112
Week of 06:07:20265,112
Week of 13:07:20265,112
Week of 20:07:20265,052
Week of 27:07:20265,052
Week of 03:08:20264,997
Week of 10:08:20264,997
Week of 17:08:20264,895
Week of 24:08:20264,788
Week of 31:08:20264,788
Week of 07:09:20264,684
Week of 14:09:20264,623
Week of 21:09:20264,623
Week of 28:09:20264,623
Week of 05:10:20264,623
Week of 12:10:20264,468
Pertumbuhan Pelanggan - Monthly
DateSubscribers
April 20265,364
May 20265,258
June 20265,112
July 20265,052
August 20264,788
September 20264,623
October 20264,468
Pertumbuhan Pelanggan - Yearly
DateSubscribers
20264,468

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1🏆 2025 උසස් පෙළ විභාගයට පෙනී සිට අද ප්‍රතිඵල ලද අපගේ සියලුම දරුවන් පහ11.5K
  2. #2https://youtu.be/2YSZ1H1zlII6.1K
  3. #3✨2026 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 03 පරීක්ෂණයේ5.3K
  4. #4🚨2026 මාතර Apex, තංගල්ල නැණාරා දරුවන් වෙත කෙරෙන නිවේදනයයි.4.6K
  5. #5🚨උසස් පෙළ ප්‍රතිඵල ලැබීමෙන් පසු වැඩ පටන් ගන්න හොඳම වේලාව! තවත් නාස්ති4.3K
  6. #6🩺❤️ සැමදා සුපුරුදු දිස්ත්‍රික් ප්‍රථම ස්ථනයට අමතරව දැනට දිවයිනේ 4 සහ 3.9K
  7. #7🚨📈 Biology Paper class 2026 - Complete Assessment Test - (CAT Exam) 3.8K
  8. #8🩺🧬 2028 Biology Theory - නව පන්ති ආරම්භය 🏆3.8K
  9. #9🔴 නුගේගොඩ සැසිප් ආයතනයේ 2026 දරුවන් සඳහා කෙරෙන නිවේදනයයි...3.8K
  10. #10🚨📈 Biology Paper class 2026 - Complete Assessment Test - (CAT Exam) 3.5K

Postingan Terbaru

Photo1/2
🚨🩺 Free YouTube Live
🧬 BIOLOGY Revision 2027
✨ කිසිදු වියදමක් නැතිව,
නිවසේ සිටම,
හරියටම විෂය ඉගෙන ගන්න...
📚 ඔක්තෝබර් 06 අඟහරුවාදා - උදේ 8.00ට
Methmal Jayasekara – YouTube channel එකට එන්න
Youtube - www.youtube.com/@MethmalJayasekara
Telegram - https://t.me/biologymethmal2027
715002
Photo1/2
✨2027 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 03 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල සිංගප්පූරු මිත්‍රත්ව පාසලේ තෙසන්යා පෙමින්දි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!
1,2500013
Photo
🔴BIOLOGY 2027 Theory – 12 ශ්‍රේණියේ සියලු වැඩ අවසන්!
Unit 04 – Plant Form and Function ✅
Unit 05 – Animal Form and Function
සත්ත්ව පටක ✅
ආහාර ජීර්ණ පද්ධතිය ✅
රුධිර සංසරණ පද්ධතිය ✅
ශ්වසන පද්ධතිය ✅
ප්‍රතිශක්තිය ✅
බහිස්ස්‍රාවය සහ ආස්‍රැති විධානය ✅

🎖ජුනි මස 13 ශ්‍රේණිය ආරම්භ වේ...

🧠 2027 දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ වී මාස 14ක් ගෙවී ඇත. විභාගයට හරියටම ඉතිරි තවත් මාස 14කි.

🩺✨ 2025 උසස් පෙළ ප්‍රතිඵල වලදී ඔබ දුටු පරිදි, දිස්ත්‍රික්කයේ සහ ජාතික මට්ටමේ ඉහළම ප්‍රතිඵල ලද දරුවන් සියලු දෙනා අපගේ පන්තියේ දරුවන්ම වීම අහඹුවක් නොවන බව දැන් ඔබටම වැටහෙනු ඇති.

✅ 13 ශ්‍රේණිය සිද්ධාන්ත ආරම්භය...
✅ 12 ශ්‍රේණිය සිද්ධාන්ත නැවත පුනරීක්ෂණය...
✅ අංගසම්පූර්ණ විභාග පුහුණුව සමඟ ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භවේ...

🧠📚 13 ශ්‍රේණිය ආරම්භය - ස්නායු පද්ධතිය
🔴ජුනි 07 ඉරිදා පෙ.ව. 8.00 – 12.00 - Apex මාතර
🟠ජුනි 06 සෙනසුරාදා පෙ.ව. 8.00 – 12.00 - නැණාරා තංගල්ල
🟡ජුනි 07 ඉරිදා පෙ.ව. 8.00 – 12.00 – http://ApexOnline.lk/
🖥 Online ලෙස සම්බන්ධ වන දරුවන්ට Zoom live හෝ Recorded video ලෙස පාඩම ආවරණය කළ හැක.
☎️ සියලු විමසීම් - 070 222 9 555
2,4402,02709
Photo1/2
🔴 BIOLOGY 2027 Theory

Unit 05 – Animal Form and Function
ස්නායු පද්ධතිය ✅
📗 සති අන්ත පන්ති දිනයේ අන්තරාසර්ග පද්ධතිය අධ්‍ය‍යනය කෙරේ...

Unit 08 – Environmental Biology
පාරිසරික ජීව විද්‍යාව ✅

🎖Unit 09 - MicroBiology (ක්ෂුද්‍ර ජීවවිද්‍යාව) ආරම්භ වේ...

🔴 අගෝස්තු 10 සඳුදා පෙ.ව. 8.00 – 2.00 - Apex මාතර
🟠 අගෝස්තු 11 අඟහරුවාදා පෙ.ව. 8.00 - 2.00 - නැණාරා තංගල්ල
🟡 අගෝස්තු 10 සඳුදා පෙ.ව. 8.00 – 2.00 - ApexOnline.lk

🖥 Online ලෙස සම්බන්ධ වන දරුවන්ට Zoom live හෝ Recorded video ලෙස පාඩම ආවරණය කළ හැක.
☎️ සියලු විමසීම් - 070 222 9 555
2,1100011
Photo1/4
🔴 අගෝස්තු 02 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත 2026 ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත ජුලි 10 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfMf-vWn_2Or1J7hqWjlLaQg9Fj6q_fKmBwS9hW6yRa3hJ9BQ/viewform

🟠වැඩි විස්තර ලබා ගැනීම සඳහා -
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2026

පසුගිය වසර වලදී සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය, දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත් අතර, අපගේ මාතර 2023 කණ්ඩායමේ සෙනුල්යා තිසස්නි දියණිය 2024 වසරේදීද ලද ජයග්‍රහණය නැවත ප්‍රතිනිර්මාණය කරමින්, නුගේගොඩ 2025 කණ්ඩායමේ උපනි සිතුම්දි දියණිය 2026 මෙම වසරේදීද අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ තරඟාවලියට සහභාගී වීමට නියමිතය.  

🟡ප්‍රශ්න පත්‍රය බහුවරණ සහ නිවැරදි / වැරදි ලකුණු කිරීමේ ප්‍රශ්න වලින් පමණක් සමන්විත වන අතර සිංහල හෝ ඉංග්‍රීසි ඕනෑම මාධ්‍ය‍යකින් පෙනීසිටිය හැක.
🔵ඔබේ යහළුවන්ට දැන්ගැනීම සඳහා මෙම පණිවිඩය Share කරන්න.
3,3302,026014
🚨2026 දරුවන් සඳහා අවසන් Weekly plan + final essay questions practice සාකච්ඡාව + CAT Exam 12 – MCQ paper📍

2026 දරුවන් සඳහා වන අවසන් මාස තුනට අදාළ නිබන්ධන පෙළ ලබාදීම සිදුවේ.

අවසන් පැය 5 - සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පිළිබඳව දැනුවත් කිරීමද සිදුකෙරේ.

පන්තියේ සෑම දරුවෙක්ම පහත දැක්වෙන තම පන්තියට අදාළ දිනවලදී පැමිණීම අනිවාර්ය වන අතර මෙම දිනවලින් පසු නවක දරුවන් පන්තියට එකතු කර නොගන්නා බැවින් නැවත නැවත ඒ පිලිබඳව විමසීම් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

🚨📈 Biology Paper class 2026 - Complete Assessment Test - (CAT Exam) - 12 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

⭐️ Physical classes

🔴 සැසිප් - නුගේගොඩ - මැයි 15 සිකුරාදා

📌Group I - පෙ.ව. 8.00 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 Apex - මාතර - මැයි 11 සඳුදා

📌 Only group - පෙ.ව. 8.00 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

🔴 නැණාරා - තංගල්ල - මැයි 12 අඟහරුවාදා

📌Only Group - පෙ.ව. 8.00 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

⭐️ Online class

🔴 http://ApexOnline.lk/ - මැයි 15 සිකුරාදා ප.ව. 3.00 සිට මැයි 19 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව මැයි 19 අඟහරුවාදා ප.ව. 7.00ට.

⭐️ Paper centers

🔴 Gateway - ගාල්ල - මැයි 14 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 සිප්සර - ගම්පහ - මැයි 18 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

සියලු විමසීම් - 070 222 9 555
1,5602,026011
🧬 සම්පූර්ණ විෂය නිදේශය මතක් වෙන MCQ Paper එක + Molecular පාඩම පටන් ගන්න සහ එහි නිබන්ධනය ලබාගත හැකි අවසාන දවස...

🚨📈 Biology Paper class 2026 - Complete Assessment Test - (CAT Exam) - 11 - MCQ Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

⭐️ Physical classes

🔴 සැසිප් - නුගේගොඩ - මැයි 08 සිකුරාදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 12.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 Apex - මාතර - අප්‍රේල් 27 සඳුදා

📌 පෙ.ව. 8.00 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

🔴 නැණාරා - තංගල්ල - අප්‍රේල් 28 අඟහරුවාදා

📌පෙ.ව. 8.00 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

⭐️ Online class

🔴 http://ApexOnline.lk/ - මැයි 01 සිකුරාදා ප.ව. 3.00 සිට මැයි 05 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව මැයි 05 අඟහරුවාදා ප.ව. 7.00ට.

⭐️ Paper centers

🔴 Gateway - ගාල්ල - අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා - ප.ව. 2.30 - ප.ව. 4.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 සිප්සර - ගම්පහ - මැයි 04 සඳුදා - ප.ව. 2.30 - ප.ව. 4.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

සියලු විමසීම් - 070 222 9 555
2,5602,026016
Photo
✨2027 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 02 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් Ross & Wilson Anatomy and Physiology ග්‍රන්ථයක් ජයග්‍රහණය කල (පෙර පරීක්ෂණයේදී එම පුතණුවන් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂය ජයග්‍රහණය කල නිසා) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සයුරු නෙත්සර පුතණුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
2,5502,027030

Showing 30 of 47 posts

Peringkat

Diperlukan Masuk

Frequently Asked Questions

Channel Telegram 2025 Biology Methmal Jayasekara tentang apa?+

2025 Biology Methmal Jayasekara (@methmalbiology2025) adalah channel Telegram di kategori IPL di tgdio. Lihat ranking, rating, ulasan, dan postingan terbaru sebelum berlangganan. Saat ini sekitar 4.468 subscriber di tgdio.

Bagaimana bergabung dengan 2025 Biology Methmal Jayasekara (@methmalbiology2025)?+

Buka profil di tgdio, lalu Join / Open in Telegram untuk berlangganan @methmalbiology2025 gratis.

Apakah 2025 Biology Methmal Jayasekara channel IPL yang bagus?+

Di tgdio Anda bisa cek rating, ulasan, ranking, dan postingan 2025 Biology Methmal Jayasekara sebelum bergabung. Saat ini sekitar 4.468 subscriber di tgdio. Bandingkan dengan channel IPL serupa.

Di mana melihat statistik dan postingan 2025 Biology Methmal Jayasekara?+

Di tgdio, buka halaman @methmalbiology2025 untuk statistik, ranking, rating, dan postingan.